Join the platform to support temples, donate easily, and earn merit.
සෑය ඉදිකිරීමේ දානය ඉතා විශේෂයි. දුප්පත්–පොහොසත් භේදයකින් තොරව සෑම අයෙකුගෙන්ම සමාන දායකත්වයක් ලබාගැනීම යැයි පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ උපදෙස් දී ඇත. ඒ අනුව මාසිකව රු. 300ක් හෝ USD 1ක් වැනි සුළු මුදලකින් මේ අතිසෙව්‍ය මහා පුණ්‍ය කර්මයට දායක විය හැක.